ඔබ පද්ධතියට සම්බන්ධ වී නොමැත.
සම්බන්ධ වන්න

සම්බන්ධ වන්න

Course Catalog (Available Courses)
Apply to enroll in a course by clicking on the course title.
BIB115 - ක්‍රියා පොත: ඇදහිලිවතුන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියාකරන සේක
BIB115 - ක්‍රියා පොත: ඇදහිලිවතුන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියාකරන සේක
මෙය ක්‍රියා පොතේ සන්දර්භය, පරමාර්ථ, ප්‍රතිපත්ති සහ අදාළ කිරීම් පිළිබඳව විස්තරාත්මක අධ්‍යයනයකි. මෙම පාඨමාලාව මුල් සභාව තුළ සහ වර්තමානයේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ කාර්ය භා...More
BIB115 - ක්‍රියා පොත: ඇදහිලිවතුන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියාකරන සේක

CL2220 - බයිබලය අධ්‍යයනය කරන්නේ කෙසේද?
CL2220 - බයිබලය අධ්‍යයනය කරන්නේ කෙසේද?
අපගේ විශිෂ්ටතම අවධානය දේව වචනය අධ්‍යයනය කිරීම සඳහා අප යොමුකළ යුතුය. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උගන්වන අතර, අප විසින්ද ඒ අයුරින්ම එම ඉගැන්වීම් අපගේ ජීවිත තුළට අදාළ කරගත යු...More
CL2220 - බයිබලය අධ්‍යයනය කරන්නේ කෙසේද?

CL2320 - යොහන් ශුභාරංචිය
CL2320 - යොහන් ශුභාරංචිය
මෙම පාඩම් මාලාව අවුරුදු 2000කටත් වඩා වැඩි කාලයකට ප්‍රථම උපන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවය. ඔබ මෙය ඉගෙනගත යුත්තේ මන්ද? එය ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද? මෙම පාඩම් ඔබට කෙසේ...More
CL2320 - යොහන් ශුභාරංචිය

CL5150 - පුද්ගලික ශුභාරංචි සේවය
CL5150 - පුද්ගලික ශුභාරංචි සේවය
ඔබ දැන් යේසුතුමාව මුළු හදවතින්ම පිළිගෙන එතුමා ඔබේ පුද්ගලික, ජීවමාන ගැළවුම්කාරයාණන් වූ බැවින් ඔබේ සිත තුළ නොයෙකුත් ප්‍ර‍ශ්න ඇතිවෙන්නට පුළුවන. කිතුනු ජීවිතය කොයි ආකාරද? ම...More
CL5150 - පුද්ගලික ශුභාරංචි සේවය

CL6160 - බයිබලීය ආචාර ධර්ම
CL6160 - බයිබලීය ආචාර ධර්ම
උන්වහන්සේ ශුද්ධව සිටින ලෙස ඔබටද ශුද්ධව සිටීමට උපකාර වන්නා වූ නීති විමසා බැලීමට මෙම පොත ඔබට උපකාර වනු ඇත. නිවැරදි ජීවිතය සඳහා වූ මෙකී නීති ඔබගේම යහපත සඳහා සාදනු ලැබ ඇති බව ද...More
CL6160 - බයිබලීය ආචාර ධර්ම

CS1111 - ක්‍රිස්තියානි වර්ධනය
CS1111 - ක්‍රිස්තියානි වර්ධනය
ක්‍රිස්තු භක්තිකයාගේ වැඩීම පිළිබඳ විෂයට මෙම පාඨමාලාව හැඳින්වීමකි. මෙම අධ්‍යයනයේදී වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇදහිලිවන්තයාගේ වර්ධනය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි සේවයෙහි...More
CS1111 - ක්‍රිස්තියානි වර්ධනය

CS1311 - වගකීම් දරන කිතුනුවා
CS1311 - වගකීම් දරන කිතුනුවා
වගකීම් දරන කිතුනුවා: කිතුනු ගබඩාකාරිත්වයෙහි අධ්‍යයනයක් යන මෙම පාඨමාලාව ගබඩාකාරිත්වය පිළිබඳව බයිබලය පවසන දෙය එනම් අයිතිකරුවා ලෙස දෙවියන්වහන්සේගෙත් ගබඩාකරු ලෙස මනුෂ්‍...More
CS1311 - වගකීම් දරන කිතුනුවා

CS2121 - රාජ්‍යය, බලය සහ මහිමය
CS2121 - රාජ්‍යය, බලය සහ මහිමය
රාජ්‍යය, බලය සහ මහිමය: අලුත් ගිවිසුම සමාලෝචනය වනාහි අලුත් ගිවිසුම පිළිබඳ සම්පූර්ණ දැනුමක් කිතුනු සේවකයන් හට ලබා දීම පෙර දැරිව සකස් වූ අධ්‍යයන විෂය මාලාවකි. එය ඓතිහාසික පස...More
CS2121 - රාජ්‍යය, බලය සහ මහිමය

CS2221 - කූඩාරම්, දේවමාළිගා සහ රජමැදුරු
CS2221 - කූඩාරම්, දේවමාළිගා සහ රජමැදුරු
කූඩාරම්, දේවමාළිගා සහ රජමැදුරු යන මෙම පාඨමාලාව පරණ ගිවිසුම ගැන ශිෂ්‍යයාට හැඳින්වීමක් ලබා දෙයි. දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා හා එම ක්‍රියා සැලකිල්ලට ගනිමින් උන්වහන්සේ...More
CS2221 - කූඩාරම්, දේවමාළිගා සහ රජමැදුරු

CS3131 - සත්‍යතාවයේ අත්තිවාරම්
CS3131 - සත්‍යතාවයේ අත්තිවාරම්
සත්‍යතාවයේ අත්තිවාරම්: බයිබල් දේව ධර්මයේ අධ්‍යයනයක් යන මෙම පාඨමාලාව බයිබලයේ මූලික දේවධර්මය පිළිබඳව ක්‍රමානුකූල අධ්‍යයනයකි. ප්‍රධාන මාතෘකාවලට දෙවියන්වහන්සේගේ ස්වභාව...More
CS3131 - සත්‍යතාවයේ අත්තිවාරම්

CS3231 - ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වීම
CS3231 - ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වීම
“ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වීම: ගැළවීම පිළිබඳව අධ්‍යයනයක්” යන මෙම පාඨමාලාව ගැළවීමේ මූලධර්මය පිළිබඳවය. මෙම අධ්‍යයනය ගැළවීම ක්‍රිස්තුස්වහන්සේගේ සමඟි කිරීමේ කාර්යය ම...More
CS3231 - ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වීම

CS5151 - ආත්මික දීමනා
CS5151 - ආත්මික දීමනා
මෙම පාඨමාලාව තුළ එකිනෙකට වෙනස් ආත්මික දීමනා කාණ්ඩ තුනකට අපි අවධානය යොමු කරනු ඇත. අප ඒවා 1) සේවයේ දීමනා, 2) අනෙක් සේවයේ දීමනා, 3) ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනා ලෙස හඳුන්වනු ඇත. ප...More
CS5151 - ආත්මික දීමනා

CS5251 - දේශනා කිරීම සහ ඉගැන්වීම
CS5251 - දේශනා කිරීම සහ ඉගැන්වීම
දේශනා කිරීම සහ ඉගැන්වීම දෙවියන්වහන්සේගේ වචනය සන්නිවේදනය කිරීමේ මූලික බයිබලීය ආකාර දෙකකි. ශුද්ධ ලියවිල්ලෙන් පාඩම් හා දේශනා සූදානම් කිරීමෙහි සහ ඉදිරිපත් කිරීමෙහි ප්‍රා...More
CS5251 - දේශනා කිරීම සහ ඉගැන්වීම

CS6161 - ජීවිතයේ ප්‍රශ්න විසඳීම
CS6161 - ජීවිතයේ  ප්‍රශ්න විසඳීම
ජීවිතයේ ප්‍රශ්න විසඳීම - කිතුනු ප්‍රවේශයක් යනු කිතුනු දෘෂ්ටිකෝණයකින් ප්‍රශ්නවල මූලාශ්‍රය, ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයන් සහ පිළිතුරු සොයාගන්නා වූ ආකාර පිළිබඳ අධ්‍යයනයක...More
CS6161 - ජීවිතයේ  ප්‍රශ්න විසඳීම

DA2102 - ප්‍රශ්නවලට මුහුණ දීම
DA2102 - ප්‍රශ්නවලට මුහුණ දීම
ආශීර්වාද සහ අභියෝග බොහෝ ආකාරවලින් පැමිණේ. මෙම පොත ක්‍රිස්තුස්වහන්සේගේ සියලු ඇදහිලිවන්තයන්ට පොදු වූ අත්දැකීම් තේරුම්ගැනීමට ඇදහිලිවන්තයන්ව සන්නද්ධ කරයි....More
DA2102 - ප්‍රශ්නවලට මුහුණ දීම