Ministry Partners Track Year 1 (SI)
CL2220 - බයිබලය අධ්‍යයනය කරන්නේ කෙසේද?
අපගේ විශිෂ්ටතම අවධානය දේව වචනය අධ්‍යයනය කිරීම සඳහා අප යොමුකළ යුතුය. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උගන්වන අතර, අප විසින්ද ඒ අයුරින්ම එම ඉගැන්වීම් අපගේ ජීවිත තුළට අදාළ කරගත යු...More
CL2320 - යොහන් ශුභාරංචිය
මෙම පාඩම් මාලාව අවුරුදු 2000කටත් වඩා වැඩි කාලයකට ප්‍රථම උපන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවය. ඔබ මෙය ඉගෙනගත යුත්තේ මන්ද? එය ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද? මෙම පාඩම් ඔබට කෙසේ...More
CL5150 - පුද්ගලික ශුභාරංචි සේවය
ඔබ දැන් යේසුතුමාව මුළු හදවතින්ම පිළිගෙන එතුමා ඔබේ පුද්ගලික, ජීවමාන ගැළවුම්කාරයාණන් වූ බැවින් ඔබේ සිත තුළ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙන්නට පුළුවන. කිතුනු ජීවිතය කොයි ආකාරද? ම...More
CL6160 - බයිබලීය ආචාර ධර්ම
උන්වහන්සේ ශුද්ධව සිටින ලෙස ඔබටද ශුද්ධව සිටීමට උපකාර වන්නා වූ නීති විමසා බැලීමට මෙම පොත ඔබට උපකාර වනු ඇත. නිවැරදි ජීවිතය සඳහා වූ මෙකී නීති ඔබගේම යහපත සඳහා සාදනු ලැබ ඇති බව ද...More
CS1111 - ක්‍රිස්තියානි වර්ධනය
ක්‍රිස්තු භක්තිකයාගේ වැඩීම පිළිබඳ විෂයට මෙම පාඨමාලාව හැඳින්වීමකි. මෙම අධ්‍යයනයේදී වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇදහිලිවන්තයාගේ වර්ධනය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි සේවයෙහි...More
DA2102 - ප්‍රශ්නවලට මුහුණ දීම
ආශීර්වාද සහ අභියෝග බොහෝ ආකාරවලින් පැමිණේ. මෙම පොත ක්‍රිස්තුස්වහන්සේගේ සියලු ඇදහිලිවන්තයන්ට පොදු වූ අත්දැකීම් තේරුම්ගැනීමට ඇදහිලිවන්තයන්ව සන්නද්ධ කරයි....More
