Ministry Partners Track Year 3 (SI)
BIB115 - ක්‍රියා පොත: ඇදහිලිවතුන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියාකරන සේක
මෙය ක්‍රියා පොතේ සන්දර්භය, පරමාර්ථ, ප්‍රතිපත්ති සහ අදාළ කිරීම් පිළිබඳව විස්තරාත්මක අධ්‍යයනයකි. මෙම පාඨමාලාව මුල් සභාව තුළ සහ වර්තමානයේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ කාර්ය භා...More
CS1311 - වගකීම් දරන කිතුනුවා
වගකීම් දරන කිතුනුවා: කිතුනු ගබඩාකාරිත්වයෙහි අධ්‍යයනයක් යන මෙම පාඨමාලාව ගබඩාකාරිත්වය පිළිබඳව බයිබලය පවසන දෙය එනම් අයිතිකරුවා ලෙස දෙවියන්වහන්සේගෙත් ගබඩාකරු ලෙස මනුෂ්...More
CS6161 - ජීවිතයේ ප්‍රශ්න විසඳීම
ජීවිතයේ ප්‍රශ්න විසඳීම - කිතුනු ප්‍රවේශයක් යනු කිතුනු දෘෂ්ටිකෝණයකින් ප්‍රශ්නවල මූලාශ්‍රය, ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයන් සහ පිළිතුරු සොයාගන්නා වූ ආකාර පිළිබඳ අධ්‍යයනයක...More
